🌿 සුවපහසු පදිංචියකටත්, සුරක්ෂිත ආයෝජනයකටත් හොඳම තේරීම!
ගම්පහ - ඉඹුල්ගොඩ ප්රදේශයේ නුවර පාරට සමීපව පිහිටි මෙම වටිනා බිම්කොටස සියලු පහසුකම් සමඟ ඔබ වෙනුවෙන්.
📍 නුවර පාරට 800m
📍 රාජසිංහ ජාතික පාසලට 1.5km
📍 ගම්පහ, බැලුම්මහර, මිරිස්වත්ත, කිරිල්ලවල සහ කඩවත නගරවලට පහසු ප්රවේශ
✅ නල ජලය
✅ විදුලිය
✅ අඩි 15 පුළුල් මාර්ගය
✅ බැංකු ණය පහසුකම්
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.