සොබාදහමට සමීප ඔබේ සිහින නිවසට සුදුසුම බිම්කොටස! 🏡
නිස්කලංක, හරිත වටපිටාවක පිහිටි මෙම වටිනා ඉඩම පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයටත් ඉතා සුදුසුයි.
📍 514 බස්පාරට – 200m
📍 දෙල්ගොඩ නගරයට – 1.5km
📍 නුවර පාරට – 3km
✅ Prime Land ආයතනයෙන් සංවර්ධනය කර කොටස් කරන ලද ඉඩම
✅ සියලු ලියකියවිලි නිරවුල් (Clear Documents)
✅ නිස්කලංක හා සුන්දර පරිසරය
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.