රාජගිරියේ පිහිටි ජල බෝතල් බෙදාහැරීමේ අප ආයතනය සදහා පහත සදහන් ඇබෑර්තු ඇත.
# බෙදාහැරීම් සහයක.
වයස අවු:18ත් 35ත් අතර.
වැටුප රු 60000 ට වැඩි.
නවාතැන්/ආහාර/නිල ඇදුම් නොමිලේ.
වාර්ෂික ප්‍රසාධ දීමනා,වෛද්‍ය රක්ෂණාවරන,මරණාධාර දීමනා ඉහත සියල්ලටම අයිතිය.