🌿 අපගේ Ayurveda Wellness කණ්ඩායමට එක්වන්න – ඉහළ තලයේ වැටුප + නොමිලේ සුබසාධනය! 🌿
තනතුරු: Ayurveda Therapy Assistants / Ayurveda Therapists (ආයුර්වේද තෙරපිවරියන්)
අත්දැකීම අවශ්‍ය නැත – සම්පූර්ණ පුහුණුව සපයයි!
අපගේ Ayurveda Wellness ආයතනයට 18+ වයසැති, උද්යෝගිමත්, පිළිවෙල, සුහදශීලී තරුණියන් සොයයි.
ආයුර්වේද, Wellness, සහ Customer Service පිළිබඳ උනන්දුවක් ඇති අය සඳහා ඉතා සුදුසු අවස්ථාවකි.
⭐ ඇයි අප වෙත එක්විය යුත්තේ?
🌟 ඉහළ තලයේ වැටුප් පැකේජය
🌟 නොමිලේ නවාතැන්
🌟 නොමිලේ ආහාර සහ පාන
🌟 නොමිලේ වෛද්‍ය පරීක්ෂණ
🌟 නොමිලේ ප්‍රවාහන පහසුකම්
🌟 නවකයින් සඳහා පිරිනමන වෘත්තීය පුහුණුව
🌟 Full time හෝ Part time රැකියා කිරීමේ හැකියාව
🌟 ආරක්ෂිත, වෘත්තීයමය, ගෞරවය පවත්නා වැඩ පරිසරයක්
💼 අයදුම් කළ හැක්කේ කවුද?
18+ වයසැති තරුණියන්
අත්දැකීම ඇති සහ නොමැති අය දෙපාර්ශවයටම
සුහදශීලී, පිළිවෙලකින් යුක්තව සේවය සැපයිය හැකි,
ආයුර්වේද තෙරපි, වෙල්නස්, සහ Hospitality ක්ෂේත්රයේ උනන්දුව
රැකියාවේ ඉදිරියට තවත් දියුණු වීමට කැමති පුද්ගලයින්
📩 අයදුම් කිරීමේ ක්‍රමය
අප හා සම්බන්ධ වන්න - 0774816089
WhatsApp - 0774816089