DK Salon & Foot Spa Pvt Ltd
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
✪Head & Shoulder Massage, Foot Massage,
Scrub Treatment, Manicure, Pedicure, Waxing Related පළපුරුදු කාන්තා සේවිකාවන් අවශ්‍යයි!
✪ සැලෝන් සහ ෆුට් ස්පා වෙන වෙනම කළමනාකරණය කෙරේ.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
•ආකර්ශනීය කොමිස් මුදලක් වැටුප සමග ලබාදේ..!
•අවශ්‍ය පරිදි නවාතැන් සපයනු ලැබේ!
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0765522443, 0760495959
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය :Vijekumari.123@gmail.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : No 512 Gall Road Kollupitiya Colombo 03