BEAUTY ADVISOR
================
සුදුසුකම්:
========
- රුපලාවන්‍ය ක්ශේත්‍රය පිළිබඳ ඇල්මක් තිබීම.
- සුහදව සන්නිවේදනය කිරීමේ හැකියාව.
- ක්ශේත්‍රයේ පළපුරුද්ද.
- සිංහල භාෂාව මනාව හැසිරවීම (ඉංග්‍රීසි හා දමිළ භාෂාව හැසිරවීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ)
- වයස අවුරුදු 35 ට අඩු.
LOCATIONS -
*Maharagama
*Pelawatta
*Colombo 05
*Marino Mall
ඔබගේ CV එක දැන්ම පහත අංකයට whatsapp කරන්න
Prasanna - 077 016 4078
Supun - 071 745 2832