Zoom salon නවතම ශාඛාව සදහා පලපුරුදු පිරිමි කොණ්ඩා කපන්නන් (barber) ඉක්මනින් බඳවා ගනු ලැබේ. ගෙවීම් 40%. නවතැන් පහසුකම් නොමිලේ. Hair cuts, color, head massage කලහැකි විය යුතුය.