Clerk ( Male)
==========
පැපිළියාන පිහිටි සුප්රසිද්ධ මෝටර් ගරාජයක කාර්යාලෙහි කටයුතු සදහා
දක්ෂ පළපුරුදු පරිඝනක දැනුමැති වයස අවු 23 - 30 අතර
පිරිමි ලමයෙකු බදවාගනු ලැබේ.
*රියදුරු බලපත්රයක් තිබීම හා මෝටර් බයිසිකලයක් තිබීම
අමතර සුදුසුකමක් ලෙස සැලකේ.