🔥🔥 ස්පයිරල් මික්සර් යන්ත්‍රය – 40L🔥🔥
👨🍳 ඔබේ බේකරි ව්‍යාපාරය අදම ආරම්භ කරන්න හෝ වැඩිදියුණු කරන්න! වගකීමක් සහිතවලබාගන්න
🥣 15 Kg දක්වා පිටි එකවර මිශ්‍ර කළ හැක
🌀 40Lස්ටේන්ලස් ස්ටීල් බෝල්
⚡ සාමාන්‍ය විදුලියෙන් ක්‍රියා කරයි (Single Phase)
🔧 ශක්තිමත් මෝටරය – දිගුකාලීන භාවිතයට සුදුසුයි
💡 අඩු විදුලි පරිභෝජනය
🔄 රිවර්ස් ක්‍රමය (Reverse Function)
⏱️ ටයිමර් 2ක් (Slow Speed / High Speed)
⚙️ වේග දෙකක් – හොඳ මිශ්‍රණයක් සඳහා
🍞 පාන් | 🥐 බන් | 🍕 පීසා ඩෝ | 🫓 රොටි සඳහා අතිශය සුදුසුයි
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
🚀 ඔබේ නිෂ්පාදන ධාරිතාව වැඩි කර ලාභය ඉහළට ගන්න!