ඉතාම ශක්තිමත්ව සෑදු බේකරියකට අවශ්‍ය කරන කේක් තැටි අසුරන රාක්ක 2 ක් විකිණීමට ඇත.
ලොකු රාක්කයේ,
දිග අඩි 3 යි.
පළල අඩි 2.5 යි.
උස අඩි 4 යි.
(කේක් තැටි 20 ක් අසුරා තැබිය හැක)
කුඩා රාක්කයේ,
දිග අඩි 2.3 යි.
පළල අඩි 2.9 යි.
උස අඩි 3.6 යි.
(කේක් තැටි 10 ක් අසුරා තැබිය හැක)
මිල - 70,000 /=