Bajaj RE 4S Three-Wheel for Sale
Model: Bajaj RE 4S
Year: 2014
Registered No: SP AAV-5239
Mileage: 25000 km
Engine: 100% (Very Good Condition)
Paint: Original Paint
විස්තර:
පවුලේ පාවිච්චිය සඳහා පමණක් භාවිතා කරන ලදී. අලුත් ටයර් සහ අලුත් බැටරි යොදා ඇත. ලයිසන් සහ රක්ෂණය (Insurance) අලුත් කර ඇත. එන්ජිම සහ ධාවන තත්ත්වය ඉතාම හොඳයි. බාහිරව පොඩි පොඩි වැඩ කිහිපයක් කරගන්න තියෙනවා.
මිල සාකච්ඡා කරගත හැක. වැඩි විස්තර සඳහා අමතන්න.