කිසිදු අඩුපහඩු ක් නොමැත
ඔරිජිනල් බොඩියක්
අලුතින් පේන්ට් කර ඇත
එන්ගිම අලුත් වැඩියා කර ඇත. ඒ සදහා 3 මාස වගකිමක් ඇත..
අලුතින් ටෙන්ට් ගසා ඇත
ඔයිල් මරු කර සේවාව කර ඇත
අලුතින් කුශන් දාම ශීට් ගසා ඇත
බැටරිය ට අවුරුද්ද ක වගකිමක් ඇත
අවුටර් සියල්ල අලුතින් දමා ඇත
මඩකවර / කාපට් / ඇලෝ වීල් / ඩිපෙන්ඩෙර් ලයිට් අලුතින් දමා ඇත
ෆිනෑන්ස් පහසුකම් සපයා දිය හැක.
මූලික මුදල- 530000/=
Original body
New plaint
New tent
New bettery with 1 year werranty
New tyer
New seat
New auter
New carpat
D/ payant 530000/=