⭕ For Sale 14-1642⭕
හොදම තත්වයේ වාහනයක් සොයන්නෙකුට 🌝🚀🩵
🔰ආදායම් බලපත්රය සහ රක්ෂණය ඉදිරියට
🔰5 පෝට් 💯✨️
🔰ඔරිජිනල් මල් බක්කි 🧀
🔰උඩ පැටල්
🔰අලුත් ලොකු බැටරි (අවුරුද්දක වගකීමක් ඇත.)
🔰Wiper motor, CDI, Rectifiere, Coil pack, Brake Pump, Swing Arm සියල්ල අලුතින් යොදා ඇත.
🔰දිරුම් කිසිවක් නැත.
🔰රනින් සුපිරි 🚀🌝
🔰හෝන්,ලයිට්,වයිපර් සියල්ලම වැඩ.💥
🔰Highbeam හෙඩ් ලයිට් 💡
🔰අලුත් ටෙන්ට් සහ සීට් සෙට්
🔰ඔරිජිනල් සවිබල ටයර් 💯
🔰පේන්ට් එක අලුත් 💙
🔰Airbrush paint 🤪
🔰එන්ජින් සුපිරි 💯
🔰පදින්න ගන්න කෙනෙක්ට සුපිරියක්. 😉
🔰වාහනයක් මේ තත්වෙට හදන්න යන වියදම දන්න අය පමණක් කතා කරන්න.❤️
🔰කිසිම දෙයක් කරන්න නෑ අරන් පදින්න තියෙන්නෙ. ඇවිත් පැදලම බලන්න 🤪
🔰දඹුල්ලෙ තියෙන්නෙ.
මිලගණන් සාකච්ඡා කරගැනීම සදහා දුරකථන ඇමතුමක් ලබා දෙන්න