සුලු අඩු පාඩු දෙකක් තුනක් වගේ ඇත එන්ජින් හොදටම තියේ පදින්න ගන්න කෙනෙක් ට වටිනවා මම පදින බයික් එක ඩොකිව්මට් ඔක්කොම තියේ ලයිසන් තියේ තෙල් 35 / 40 වගේ කරනවා අලුත් කාබලේටර් අලුත් බැටරි මිල ඇවිත් බලලා අඩු කර ගන්න පුලුවන්