රු 664,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ඇපකාරයෝ ඕනම නැ කතා කරන්න.. නැත්නම් Whatsapp කරන්න..
රු.40000 වට්ටමක් ..
⛽ පෙට්රල් ගාස්තු ඉතුරු කරගන්න හොඳම යාලුවා – Bajaj Pulsar NS200
🔴මිල වැඩිවෙන්න කලින් අදම අරගන්න
Cash ගත්තත් ෆිනෑන්ස් දලා ගත්තත් රු.40000/- වට්ටමක් අපෙන්..
🎇ලංකාවේ ඕනෑම තැනකට ලබාගත හැක.ප්රදේශය ගැටලුවක් නැත...
🎇පෙට්රල් ලීටරයට කොච්චර දුර යන්න පුලුවන්ද ?
* 40km වඩා වැඩි දුරක්
🎇අලුතින් එන විශේෂාංග මොනවාද ?
* Dual Channel ABS
* Full Digital Display with Turn By turn Navigation
* Bluetooth Connectivity
*USD Fork
*ඇලෝයි වීල්ස්
*USB චාර්ජින්
🎇අවුරුදු කීයක් වගකීම් සහතිකයක් දෙනවද ?
*අවුරුදු 02ක් හෝ 30000km
⚡️මුළු වටිනාකම රු.1,124,950/-
⚡️මුලික ගෙව්ම රු.664,000/-
🎇පරණ Bike එක දීලා ගන්න බැරිද?
*පුලුවන් ඔබගේ Bike එකේ පොටෝ අපට Whatsapp කරන්න..
🎇ඇපකරුවන් කීදෙනක් ඕනෙද ?එයාලා රජයේ සේවකයො වෙන්නම ඕනෙද?
ඇපකාරයෝ ඕනම නැ
pay sheet ඕනෙ නෑ ID එක විතරයි ඕනෙ,
🎇මොනවද bike එකත් එක්ක නොමිලේ දෙන්නේ?
🔺Super Free Gift Package
*රුපියල් 40000 වට්ටමක්,,
2 Normal Helmets or Full face helmet 1
Jacket 1
Number plate holder
Bottle holder
Data cable
Riding glass
Handle Grip
Key tag
Phone holder
Hand Gloves
*නොමිලේ සේවා වාර 02
*යතුරු කට්ටලයක්
*පරිශිලක අත් පොත
*අවුරුදු 02ක් හෝ 30000km වගකිමක්.
Condition Apply





