රු 515,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
එදත් අදත් ලංකාවේ කොල්ලන්ව පිස්සු වට්ටපු තාරුණ්‍යයේ ජනප්‍රියම Pulsar Bike එක Pulsar NS 200 Brand New ගන්න ඔබත් අදම The Bike House - පානදුරට එන්න.
පෝලිම් නෑ, ආවා ගත්තා, ගියා
⛔ Dual Channel ABS
⛔Advanced Bluetooth Digital Display
⛔ Upside Down front forks
⛔ 6 Speed Gear System
යනාදී සුපිරි විශේෂංග රැසක් සමගින් අවුරුදු 2 ක
හෝ 30000 km අසමසම වගකීමක් එක්ක මිලදී
ගන්න.
මේ මාසයේ ෆිනෑන්ස් පහසුකම් හරහා මිලදී ගන්නා ඔබට 60000/- සුවිශේෂී වට්ටමක්.
ෆිනෑන්ස් පහසුකම් ලබා ගැනීමේදී ගැනුම්කරුට සහ ඇපකරුට වැටුප් සහතික හෝ බැංකු ගිණුම් වාර්තා ඇත්නම් පමණක් පහත මූලික මුදල ගෙවා මිලදී ගත හැක.
මූලික මුදල = 324000/- ( රක්ෂණය සමග )
ලියාපදිංචිය = 10160/-
වාරිකය 👇
⛔ අවුරුදු 4 = 30010/-
⛔ අවුරුදු 3 = 34710/-
මූලික මුදල 50% ඇත්නම් පහත පරිදි වන අතර මෙහිදී අවශ්‍ය වෙන්නේ හැදුනුම්පත පමණයි❤️❤️
👇මූලික මුදල = 515000/-
රක්ෂණය, ලියාපදිංචිය සියල්ලම සමග වාරිකය
අවුරුදු 4 - 20570
අවුරුදු 3 - 24575
අවුරුදු 2 - 32900
අපෙන් මිලදී ගන්නා ඔබට ( Finance Package )
⛔ ෆිනෑන්ස් සඳහා 60000/- වට්ටමක්
⛔ SLS හෙල්මට් 2 ක් හෝ Full Face හෙල්මට් 1 ක්
⛔ ජැකට්ටුව
⛔ අංක තහඩු රදවනය
⛔ Handle Grip සෙට්
⛔ Hand glouvse set
⛔Phone Holder
⛔ Rider Bag
⛔ නොමිලේ සේවා වාර 5 ක්
⛔ Key Tag
⛔ Tool set
සම්පුර්ණ මුදල වට්ටම සමඟ 1079950/- පමණයි
ඔබත් අදම අමතන්න
⛔ The Bike House - පානදුර
❤️❤️

