🏍️ Bajaj Pulsar NS200 2025 Model | First Owner 💰 Price: LKR 1,050,000 – Negotiable 2025 Bajaj Pulsar NS200 in excellent condition with only 5,800 km. පළමු හිමිකරු සතු යතුරුපැදියක් වන අතර නියමිත පරිදි නඩත්තු කර ඇත. යතුරුපැදිය Original / Unmodified condition එකේ පවතින අතර Engine සහ Gearbox ඉතා හොඳ තත්ත්වයේ ඇත. කිසිදු mechanical issue එකක් නොමැත. 📋 Vehicle Details • Model: Bajaj Pulsar NS200 • Year: 2025 • Mileage: 5,800 km • Ownership: First Owner 📍 Location: Colombo 📄 Ownership Transfer විකිණීමේදී නිසි පරිදි සිදු කරනු ලැබේ. Open Papers ලබා නොදේ. 📞 Contact Serious buyers are welcome to inspect.