♦️ Bajaj Pulsar N160 2025 - Dual Channel ABS, usd fork, digital meter panel තියෙන බයික් එකක්, සියලුම සර්විස් සහ නඩත්තු කටයුතු නියමිත වේලාවට කරලා තියෙන්නේ
♦️ Licence insurance update කරලා තියෙන්නේ
♦️ Bajaj service book, user manual ටික තියෙනවා.
♦️Dual Channel ABS, USB Charging Port, USD fork
♦️Engine: 160 CC single cylinder air cool engine.
♦️Mileage: 5898KM. ටයර් හොඳම තත්වයෙන් තියෙනවා
♦️Fuel: 55km - 60km Fuel efficiency.
♦️Tyres: ටයර් දෙකම හොඳ තත්ත්වයේ ඇත.
ගාන තව ටිකක් වෙනසක් කරගන්න පුළුවන්.
බයික් එක ගත්තෙ wealth coop බැංකුව හරහා ලෝන් එකක් දාලා ඒ නිසා බැංකුව බාරයේ පොත තියන්නෙ. බයික් එක විකුණන දවසට බැංකුවට ගෙවෙන්න තියෙන රු. 340000/= ණය මුදල ගෙවලා එදාම පොත අතට ගන්න පුළුවන්.
වටිනවා කියලා හිතෙන කෙනෙක් කතා කරන්න.
bike එක කිසිම අවුලක් නෑ. දැනට මම පදින bike එක ☺️