රු 955,950
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
#Pulsar සිහිනය සැබෑ කරගන්න ඔබත් අදම ⚡🎁 GSS AUTO මීගහතැන්න වෙත පැමිනෙන්න ...
Pulsar N160 Premium
💰 Price: Rs. 955,950/-
💵 Down Payment: Rs. 416,000/-
Pulsar NS200
💰 Price: Rs. 1079,950/-
💵 Down Payment: Rs. 490,000/-
🎉 සුවිශේෂී දීමනා රැසක් එක්ක අදම අරන් යන්න
💥 හෙල්මට් 🪖
💥 ජැකට් 🧥
💥 ෂොක් කවර කට්ටලය
💥Side Bag එකක්
💥 අංක තහඩු රඳවන 02 🔩
💥 කී ටැග්
💥Handle Grip
💥Hand Glouse
💥 Tool kit එකක් සහ Bike manual 🧰📘
💥 වසර 02ක හෝ 30,000km වගකීම 🕐
💥 ලියාපදිංචිය 🪪
💥 රක්ෂනාවරණය 🛡️
🔥 2026 Brand New Bajaj CT100 ES, Pulsar N160 Premium, N125, NS200, NS400 🔥
කලින් මිලදී ගන්න, වෙන් කරවා ගන්න අදම පැමිණෙන්න.
💯 සුවිශේෂී දීමනා, අමතර දීමනා හා සහන රැසක් ලබාදෙන
ලංකාවේ එකම තැන — GSS AUTO මීගහතැන්න💯🔥
♂️ අඩුම ලියකියවිලි සමගින්...
⏱️ විනාඩි 30න් යතුරුපැදිය ඔබේම කරගන්න — අදම අපට කතා කරන්න! 🚴♂️💨
⚡ Limited Stock – Book Yours Today! ⚡
📍 Address:
GSS AUTO මතුගම පාර,රෝහල ඉදිරිපිට, මීගහතැන්න 🗺️
---
✴ කොන්දේසි සහිතයි ✴
🏍️ Bajaj Brand New 🔥🔥🔥

