Bajaj pulsar n160 premium
Brooklyn black
YoM - 2025
BJR-####
2 years company warrenty
⚫Brandnew condition එකේ තියෙනව.
⚫හරියට mileage එක 3000 වෙනකන් rpm එකේ ගියපු එකක් පරිස්සමෙන් පාවිච්චි කරපු bike එකක්. විකුනන්න හිතාගෙන නෙමේ ගත්තෙ
⚫වෙලාවට service ටික කරල තියෙන්නෙ.
⚫Mileage -7500 km
⚫Handle එක Fz v2 එකක් දාල තියෙන්නෙ comfortable නිසා.Original handle එකත් තියෙනව
⚫Service records ඔක්කම තියෙනවා
⚫Brand new condition එකේම තියෙනවා ගත්ත වගේම.
මාස 5 යි පැදල තියෙන්නෙ
⚫Two keys, tool kit, catalogue ඔක්කම තියෙනවා.
⚫පදින කෙනෙක්ට වටින්න දෙනවා.
⚫දැනට finance නෑ. Full cash දීල ගත්තේ
⚫ගන්න කෙනෙක්ට finance දාල දෙන්න පුලුවන්