රු 370,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
N160
වෙසක් බලන්න යන ගමනේ ලස්සන වැඩි වෙන්නේ…
තමන් ආදරේ අයත් එක්ක තමන්ගේම BAJAJ PULSAR N160 එකේ යනකොට. ❤️
මේ පින්බර වෙසක් මාසයේ
ඔබේ bike හීනය සැබෑ කරගන්න..
🔴මිල වැඩිවෙන්න කලින් අදම අරගන්න
රුපියල් 60,000 වට්ටමක් සමගින් ✨️
😍ටික ටික ගෙවන්න Pulsar N160 එකක් රැගෙන යන්න..
😍දැන් අප ඔබ නිවසට පැමිණ ලීසි0 කටයුතු ඇතුලු යතුරුපැදිය සම්බන්ධ සියලු කටයුතු කිරීමට අප සුදානම්.
😍ල0කාවේ ඕනෑම තැනකට ලබාගත හැක.ප්රදේශය ගැටලුවක් නැත...
😍පෙට්ට්ර්ල් ලීටරයට කොච්චර දුර යන්න පුලුවන්ද ?
* 60 ට වඩා වැඩි දුරක්
😍අලුතින් එන විශේෂාංග මොනවාද ?
*Dual Channel ABS
*Fully Digital Display
😍අවුරුදු කීයක් වගකීම් සහතිකයක් දෙනවද ?
*අවුරුදු 02ක් හෝ 30000km
⚡️මුළු වටිනාකම රු.874,950/-
⚡️මුලික ගෙවිම රු.370,000/- සිට
😍අතේ මුදල් මදිද මුලික ගෙවිමට?
*කතා කරන්න අපට ඔබට සරිලන අකාරයට සකසාදිය හැක
😍ගෙනත් දෙන්න බැරිද?
*ලංකාවෙ ඕනැම තැනකට ගෙනත් දෙනවා,,
😍පරණ Bike එක දීලා ගන්න බැරිද?
*පුලුවන් ඔබගේ Bike එකේ පොටෝ අපට Wtzapp කරන්න..
*ෆිනැන්ස් තිබ්බත් අපි ගන්නවා
😍ක්රිබ් එකේ නිසා ෆිනෑන්ස් ගන්න බැරි වෙයිද?
* ක්රිබ් එකේ හිටියත් ෆිනෑන්ස් පහසුකම්
😍ඇපකරුවන් කීදෙනක් ඕනෙද ?එයාලා රජයේ සේවකයො වෙන්නම ඕනෙද?
*එක ඇපකරුවෙක් හොදටම ඇති .පව්ලෙ කෙනෙක් උනත් කමක් නෑ.pay sheet ඕනෙ නෑ id එක විතරයි ඕනෙ,, (කොන්දේසි සහිතයි)
😍🎁මොනවද නොමිලේ දෙන්නේ?
Super Free Rider Package
*රුපියල් 60000 වට්ටමක්,,
*රක්ෂණාවරනයක්3rd or Full
*හෙල්මට් එකක් (SLS සහිත )
*ජැකට් එකක්
*අoක තහාඩු රදවනයක්.
*නොමිලේ සේවා වාර 03
*යතුරු කට්ටලයක්
*අමතර කොටස් සදහා වට්ටම්
*පරිශිලක අත් පොත
*අවුරුදු 02ක් හෝ 30000km වගකිමක්
ඕනෑම BIKE ප්රශ්නෙකට විසදුම
DAMITHA MOTORS
☀️අපගේ ශාකාවන්
DAMITHA MOTORS -
POLGAHAWELA ROAD,DEWALEGAMA
☀️DAMITHA MOTORS
Kandy Road , Dummaladeniya,Warakapola
Motorcycle Sales Dealer for David Piries Motor Company LTD..
😍අලුතින් ආනයනය කරන ලද යතුරුපැදි විස්තර දැනගැනිමට හා යතුරුපැදි සම්බන්ධ වැඩ් විස්තර සදහා අපගේ facebook Book පිටුව Follow කරලා Like කරලා තියාගන්න.. ( Damitha Motors)
🎗🙏Brand New බයික් එකක් ගන්න හොදම හා වාසිම තැන...
!





