රු 225,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Booking දාන්න ඕන නෑ..අදම ගන්න කතා කරන්න..
🔻Limited Stock Avillable
🔻Bajaj Pulsar N160 Brand New
🎗️ලංකාවේ ඕනෑම තැනකට ලබාගත හැක.ප්රදේශය ගැටලුවක් නැත...
🔻 අලුතින් එන විශේෂාංග මොනවාද ?
*Dual Channel ABS
*Up Side Down Front Frock
*Fully Digital Display
⚡️මුළු වටිනාකම රු.874950/-(ලිසීං ලබා ගැනිමේදි)
⚡️මුලික ගෙව්ම රු.225000/-සිට
❗️Credit Card මගින් හෝ Debit Card මගින් ගෙවිම් කරන්න පුලුවන් ද?
*ඕනෑම බැංකුවක Card එකකින් පුලුවන්.🧑🎄
🔻පරණ Bike එක දීලා ගන්න බැරිද?
*පුලුවන් ඔබගේ Bike එකේ පොටෝ අපට Wtzapp කරන්න..
*ෆිනැන්ස් තිබ්බත් අපි ගන්නවා
🔻 ක්රිබ් එකේ නිසා ෆිනෑන්ස් ගන්න බැරි වෙයිද?
* ක්රිබ් එකේ හිටියත් ෆිනෑන්ස් පහසුකම්
🔻ඇපකරුවන් කීදෙනක් ඕනෙද ?එයාලා රජයේ සේවකයො වෙන්නම ඕනෙද?
*එක ඇපකරුවෙක් හොදටම ඇති .පව්ලෙ කෙනෙක් උනත් කමක් නෑ.pay sheet ඕනෙ නෑ id එක විතරයි ඕනෙ,,
🔻මොනවද bike එකත් එක්ක නොමිලේ දෙන්නේ? 🎁🎁
*රුපියල් 60000 වට්ටමක්,,
* Pearl Bay ටිකට් 02 නොම්ලේ..
*හෙල්මට් එකක් (SLS සහිත )
*ජැකට් එකක්
*අoක තහාඩු රදවනයක්.
*නොමිලේ සේවා වාර 03
🔻ඕනෑම ප්රශ්නෙකට විසදුම්
DAMITHA MOTORS
අපගේ ශාකාවන්
🔺DAMITHA MOTORS
POLGAHAWELA ROAD,DEWALEGAMA
🔺DAMITHA MOTORS
Kandy Road, Dummaladeniya ,
Warakapola
🎗️Brand New බයික් එකක් ගන්න හොදම හා වාසිම තැන..





