Bajaj Pulsar N160 2026
🏍️ Bajaj Pulsar N160 Premium යතුරුපැදියේ නවතම මිල ගණන් සහ වාරික විස්තර පහතින් දක්වා ඇත. 👇
මිල විස්තර (Price Details):
💰 Cash Price: Rs. 999,950/=
🎁 විශේෂ වට්ටම (Discount): Rs. 20,000/=
🔥 වට්ටම් සහිත මිල (Discounted Price): Rs. 979,950/= ✅
🏍️ Bajaj Pulsar N160 Premium විශේෂාංග
🚀 160cc Fuel Injection (FI) Engine: ඉහළ කාර්යසාධනයක් සහ විශිෂ්ට ඉන්ධන පිරිමැස්මක් ලබා දෙන 160cc FI එන්ජිම.
🛡️ Dual-Channel ABS සමග 3 Riding Modes: ඔබේ උපරිම ආරක්ෂාව වෙනුවෙන් Rain, Road, සහ Off-road ලෙස ABS Riding Modes 3ක්.
📱 Full Digital Meter සමග Bluetooth: Call/SMS ඇලර්ට් සහ Navigation පහසුකම සහිත සම්පූර්ණ ඩිජිටල් මීටරය. 🛞 Wide Tubeless Tyres: බියෙන් තොර ගමනකට, මාර්ගය හොඳින් ග්‍රහණය කරගන්නා පළල් ටියුබ්ලස් ටයර්.
🔱 USD Front Forks: පහසු පාලනයක් සහ ගාම්භීර "Big Bike" පෙනුම ලබා දෙන USD Front Forks.
🔋 USB Charging Port: ගමන් කරන අතරතුර ඔබේ දුරකථනය චාජ් කරගැනීමට ඇති Built-in USB පෝට් එක.
රු. 446,810/- ක් වැනි අඩුම මූලික ගෙවීමකින් ලබා ගන්නේ නම්,
මාසික වාරික (Monthly Installments):
🗓️ අවුරුදු 5 - Rs. 16,625/=
🗓️ අවුරුදු 4 - Rs. 19,000/=
🗓️ අවුරුදු 3 - Rs. 22,958/=
🗓️ අවුරුදු 2 - Rs. 30,875/=
🗓️ අවුරුදු 1 - Rs. 64,625/=
🎁 අපෙන් යතුරුපැදියක් මිලදි ගන්න ඔයාට මේ දේවල් FREE 🎁🤝
🎁 Helmet - 01 ⛑️
🎁 Riding Jacket - 01 🧥
🎁 Handle Grip Set 🏍️
🎁 Key Tag 🔑
🎁 Number Plate Holder 🆔
🎁 Free Services - 03 🛠️
🎁 Tool Kit 🧰
අවශ්‍ය ලියකියවිලි (Required Documents):
✅ පාරිභෝගිකයාගේ ID පිටපත් - 2
✅ පාස්පෝට් Size Photo - 4
✅ පවුලේ ඇපකරුගේ ID Copy 01
✅ බාහිර ඇපකරුගේ ID Copy 01
✅ විදුලි බිල්පත් පිටපතක් (Light Bill Copy 01)
බිල්පත මවගේ හෝ පියාගේ නමට ඇත්නම්, ඔබගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ද
එසේත් නැතිනම් සහකරුගේ/සහකාරියගේ නමට ඇත්නම් විවාහ සහතිකයේ පිටපතක් ද අවශ්‍ය වේ.
🤝 Crib එකේ සිටියද ලීසින් පහසුකම් ලබා ගැනීමේ හැකියාව.🤝
අදම ඔබේ සිහින යතුරුපැදිය වෙන් කරගන්න! 🤝
වැඩි විස්තර සඳහා දැන්ම අපට අමතන්න:
📞 077 226 4163 / 077 794 3705 / 077 042 2950 / 077 760 3705 / 077 754 3709
📍 SJ Motors - අලුත්ගම | කළුතර | කටුකුරුන්ද
කොන්දේසි සහිතයි
SJ Motors - ඔබගේ විශ්වාසනීය යතුරුපැදි සහකරු. 🏍️✨
#BajajPulsar #PulsarNation #PulsarSriLanka #Bajaj #DefinitelyDaring #RideThePulsar #PulsarLife #PulsarLove #PowerAndStyle #SJMotors #SJMotorsSriLanka #RideWithSJMotors #SriLanka #Kalutara #Aluthgama #Katukurunda #WesternProvince #BikeLovers #MotorcycleLife #SriLankaBikes #NewBikeSriLanka #BikeCommunity #RideSafe #TwoWheelsLifeKatukurunda
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Bajaj Pulsar N160 2026
0 km | අලුත්ම අලුත්සාමාජිකයාකළුතර, මෝටර්සයිකල්රු 524,970දින 7
Bajaj Pulsar N160 Premium 2026
0 km | අලුත්ම අලුත්සාමාජිකයාකළුතර, මෝටර්සයිකල්රු 490,110දින 15
Bajaj Pulsar N160 2026
0 km | අලුත්ම අලුත්සාමාජිකයාකළුතර, මෝටර්සයිකල්රු 516,910දින 31
Bajaj Pulsar N160 2026
0 km | අලුත්ම අලුත්සාමාජිකයාකළුතර, මෝටර්සයිකල්රු 485,160දින 29
