රු 463,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ලංකාවේ කොල්ලන්ව පිස්සු වට්ටපු තාරුණ්‍යයේ ජනප්‍රියම Pulsar Bike එක Pulsar N160 Premium දැන් booking නොදා ඇවිල්ලා අරගෙන යන්න, ඔබත් අදම The Bike House - පානදුරට එන්න.
❤️❤️ මේ මාසයේ කෙටි කාලසීමාවක් සඳහා 40000/-
සුවිශේෂී වට්ටමක් ❤️
⛔ Dual Channel ABS
⛔Advanced Bluetooth Digital Display
⛔ Upside Down front forks
යනාදී සුපිරි විශේෂංග රැසක් සමගින් අවුරුදු 2 ක
හෝ 30000 km අසමසම වගකීමක් එක්ක මිලදී
ගන්න.
මේ මාසයේ මිලදී ගන්නා ඔබට 40000/- සුවිශේෂී වට්ටමක්. ( සීමිත කාලසීමාවක් සඳහා )
👇 ඔබ 50% මූලික මුදලක් ලබා දෙන්නේ නම අවශ්‍ය වන්නේ හැදුනුම්පත පමණයි
මූලික මුදල = 463000/- ( ලියාපදිංචිය සහ සේවා ගාස්තු,රක්ෂණය සියල්ලම සමඟ ) ❤️ 40000/- වට්ටම සමග ❤️
වාරිකය
අවුරුදු 4 - 17440/-
අවුරුදු 3 - 20910/-
අවුරුදු 2 - 28000/-
අපෙන් මිලදී ගන්නා ඔබට
⛔ 40000/- වට්ටමක්
⛔ SLS හෙල්මට් 2 ක් හෝ Full Face හෙල්මට් 1 ක්
⛔ ජැකට්ටුව
⛔ අංක තහඩු රදවනය
⛔ Handle Grip සෙට්
⛔ Rider Bag
⛔ යතුරු පැදි ආවරණ හෝ glouvse set
⛔ Phone Holder
⛔නොමිලේ සේවා වාර 5 ක්
⛔ Key Tag
⛔ Tool set
සම්පුර්ණ මුදල වට්ටම සමඟ 955950/- පමණයි
ඔබත් අදම අමතන්න





