N125
🚨special Offer 𝑷𝒖𝒍𝒔𝒂𝒓 𝑵𝟏𝟐𝟓 🚨
🔆දැන් ඔයාලට පුලුවන් රු.719,950/- කට Brandnew 𝑷𝒖𝒍𝒔𝒂𝒓 𝑵𝟏𝟐𝟓 එකක් මිලදි ගන්න..
මුලු මුදල - රු.794,950/-
වට්ටම් මුදල - රු.719,950/- (discount Rs.75,000)
මූලීක ගෙවීම - රු.219,950 සිට
🛑ඒ වගේම අපෙන් Bike එකක් ගන්න ඔයලාට මේ ඔක්කෝම Free දෙනවා..
🔴නොමිලේ හෙල්මට්
🔴නොමිලේ ජැකට්ටුව
🔴නොමිලේ Handle & Liver Grips (4 Pcs)
🔴නොමිලේ අංක තහඩු රඳවන
🔴නොමිලේ Usb කේබලය
🔴නොමිලේ Waterproof Bike Cover
🔴නොමිලේ ටූල් කිට්
🔴නොමිලේ මෝටර් සයිකලයේ අත්පොත
🔴සේවා වාර 4 ක් දක්වා වැඩ කුලී නොමිලේ
🔴වසර දෙකක් හෝ 30,000 Kms වගකීම.
Epic Motors - Hanwella
Sales Dealer for David Pieris Motor Co.Pvt Ltd.( හංවැල්ල Pizza Hut ගොඩනැගිල්ල ඉදිරිපිට)