රු 295,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Pulsar පවුලේ අලුත්ම හැඩකාරයා, Pulsar NS 125 Brand New දැන් වෙළඳපලේ:
දැනට වෙළඳපලේ ඇති අඩුම මිලකට ගත හැකි වැඩිම විශේශාංග සහිත යතුරු පැදිය ❤️❤️
Electrick Fuel Injection
Adjustable Monoshock
CBS Brake System
Blutooth Support LED Display
මේ මාසයේ මිලදී ගන්නා ඔබට 75000/- දැවැන්ත
වට්ටමක් ❤️❤️❤️❤️
යන සුපිරි විශේෂංග සහ අවුරුදු 2 ක හෝ කිලෝමීටර් 30000 ක අසමසම වගකීම සමගින්
මූලික මුදල - 295000/- ( ලියාපදිංචිය, සේවා ගාස්තු සමඟ )
රක්ෂණය මෙයට ඇතුලත් නොවන අතර එය 3rd Party හෝ full Insurance ඔබගේ කැමැත්ත පරිදි පහසු ගෙවීමේ ක්රමයට උවද සලසා දිය හැක.
වාරිකය
අවුරුදු 4 - 17500/-
අවුරුදු 3 - 21146 /-
අවුරුදු 2 - 28438 /-
අපගෙන් මිලදී ගන්නා ඔබට, ( Finance Offer package - ජනවාරි මාසය සඳහා )
⛔ ෆිනෑන්ස් පහසුකම් සඳහා 75000/- සුවිශේෂී වට්ටමක්
⛔ full face හෙල්මට් නොමිලේ
⛔ Goggles නොමිලේ
⛔ ජැකට් නොමිලේ
⛔ Full Tank පෙට්රල් නොමිලේ
⛔ Hand Glouse නොමිලේ
⛔ Handle Grip සෙට් නොමිලේ
⛔ Number plate Bracket නොමිලේ
⛔ නොමිලේ සේවා වාර 5 ක් දක්වා නොමිලේ
The Bike House - පානදුර

