රු 535,000
විස්තරය
විකිණිමට
Gaya Moorhi Thero
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Modified Bajaj Pulsar 180 (BDI Number) විකිණීමට! 🔴
යතුරුපැදියේ විස්තර (CR පොතට අනුව):
වර්ගය: Bajaj
මාදිලිය: Pulsar 180 DTS-i
ලියාපදිංචි අංකය: SP BDI - 0361
නිෂ්පාදිත වර්ෂය: 2015
ලියාපදිංචි කළ දිනය: 2016/02/16
පෙර අයිතිකරුවන්: 02
වර්ණය: Cocktail Wine Red (රතු/කළු)
විශේෂාංග සහ තත්ත්වය:
💎 Modification: ඉදිරිපස නිල් පැහැති ලයිට් (Blue Eyes), Modified Side Mirrors සහ Handle bar සවි කර ඇත.
💎 එන්ජින් ගාඩ් (Engine Guard) සහ අන්ඩර් කව්ල් (Under Cowl) සවි කර ඇත.
💎 යතුරුපැදිය ඉතාම හොඳ ධාවන තත්ත්වයේ සහ බාහිර පෙනුම සුපිරි තත්ත්වයේ ඇත.
💎 නිරවුල් ලියකියවිලි (Original Book).
මිල විස්තර:
💰 මිල: රු. 535000 (විමසන්න)
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📍 පරීක්ෂා කළ හැකි ස්ථානය: බලංගොඩ