හොදම තත්වයේ තියෙනවා අරගෙන පෆ්හින්න විතරයි තිඋඑන්නෙ එන්ජිම ඔක්කොම අලුතෙන් හදලා බෝර් කරලා තියෙන්නෙ.paint 90% සයිලාන්සරෙ පොඩ්ඩක් කට දිරලා ඒක විතරයි හදා ගන්න තියෙන්නෙ...💞🤍සුපිරි හොයන්නෙකුට ගෙදර පාවිච්චිය...🤝