බජාජ් පල්සර් 180
UR xxxx නම්බර්
එන්ජිම 100%
අලුත් ටයර් දෙක
ඔක්කොම ලයිට් වැඩ
අලුතෙන් ගොඩක් ඒව දාලා ඩේලි පදින්න හදපු බයික් එක
පෙට්රල් 60 අනිවාර්යයෙන් දැනට කරනව
මීටරේ වැඩ නෑ , බැට්රිය දාගන්න ඕන
වෙන අව්ල් මොනවත්ම නෑ
දවසට 80km පදින බයික් එක දැනට
වටින කෙනෙක් විතරක් එන්න