✅ Pulsar 150 ug4.5 Edition (2018)
පදින්න ගන්න කෙනෙක්ට වටිනව
නඩත්තුවට වියදම් නැ
හදන්න කරන්න කිසිම දෙයක් නැ
ටැංකි දිරුම් නැ
ටයර් දෙකම හොදයි
රීපේන්ට් කරල නැහැ
ෆොටෝ වල තියන විදිහටම බයික් එක තියෙනව
කෝල් එකක් හෝ වට්සැප් මැසේජ් එකක් දාන්න