ඉක්මනින් විකුණනු ලැබේ මුදල් හදිස්සියක් නිසා විකුණනු ඇත. වැඩිම ඉල්ලුමට විකිනේ.
එන්ජිම 100%
ධාවනය 100%
ඔරිජිනල් ප්ලේන්ට්
බැටරි, ටයර් යුගල සහ චේන් ස්පොකට් අලුතින් දමා ඇත
ඔරිජිනල්ම තත්වයේ පවතී කිසිම අඩුවක් නැත
චේන් කේස් එකද සහිතයී.