සම්පුර්ණ ගාන 120000 අඩු කරලා දෙන්න පුළුවන් පොත නැ පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා එන්ජින් ඒක මාස තුනක් වගේ හදලා ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න