1.New EXIDE battery(1 year warranty)
2.New chain sprocket set.
3.New signal light.
4.New back brake light.
5.New headlight.
6.New timing chain.
අකුර w උනාට සේරම හදලා තියෙන්නෙ කිසිම අඩුපාඩුවක් නෑ හොදටම තියෙනවා ඕනි විදිහකට check කරලා බලලා ගන්න පුලුවන් ගැටලුවක් නෑ