රු 360,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
Thushara
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
හොදම තත්වයේ ඇත.
වෙන එකක් ගත්ත නිසා විකුනනු ලැබේ.
ටයර් 2 ම හොද තත්වයේ ඇත.
මීටර් වැඩ
අලුත්ම බැටරිය වගකීම් කාලයද තියනවා
self start වැඩ කරනවා
කරන්න කිසි දෙයක් නෑ අරන් පදින්න විතරයි තියන්නේ
දැනට engin එක අලුතින් බෝර් කරලා ඔක්කොම හදලා තියන්නේ
අලුතින් chain sprockets දාලා තියන්නේ
document ඔක්කොම clear
මිල වෙනසක් කර දෙන්න පුලුවන් වැඩිම ඉල්ලුමට දෙනවා