රු 395,000
විස්තරය
විකිණිමට
Game Cafe
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Pulsar 150 2012
බයික් එක හොදටම තියනවා.
නිවසේ පාවිච්චි කරපු පලමු අයිතිකරු.
සද්ද බද්ද මුකුත් නෑ.
(180cc sticker එකක් ගහල තියෙන්නෙ මේක 150cc)
(අලුතින් බැටරි 1 year woranty ඇත.චේන් ස්පොකට් , ඉස්සරහ පිටිපස්ස බ්රේක් ලයිනර් / කම්පැනි බඩු වලින් දාල තියෙන්නේ.)
ලයිසන් ඉන්සූරන්ස් 2027 මාර්තු වෙනකන් තියනවා.
පිටකෝට්ටෙ තියෙන්නේ.
Rs 395000