Good condition
*Original paint
*Engine good 100%
*දුම දාන්නෙ නෑ
*ටැංකිය 100% (original paint)
*ටයර් දෙකම 100%
*First owner bike එක ( Catlog එක / original ආපු tool කිට් එක දෙකම තියෙනවා)
*මීටර් වැඩ
*Document clear
*License & Insurance මැයි වෙනකම තියෙනවා
ඔක්කොම හොදට තියෙනවා හොද condition එකටම පදින්න ගන්න කෙනෙක්ට වටිනවා