මුදල් හදිස්සියක් නිසා අද හෙටම ගන්න කෙනෙකුට මිල අඩු කිරීමක් කරලා දෙනවා! 💯
රු.225000 ලාස්ට් 2න් දෙනවා අද ගන්න කෙනෙකුට
Model: Bajaj Pulsar 135 LS
Mileage: 81000 km (
ඔරිජිනල් නම්බර් ප්ලෙට් ඇත
Condition: හොඳම තත්වයේ පවතී.
Tyres: 100% (අලුත්ම ටයර්)
Battery: 100% (සුපිරියටම වැඩ)
Electronics: ලයිට්, මීටර් ඇතුළු සියලුම දේ 100% ක් වැඩ.
💰 ෆිනෑන්ස් ගන්න පුලුවන්
අතින් ලක්ෂයයි ඔනෙ
ලක්ෂයක් ෆිනෑන්ස් පුලුවන්
📌 විශේෂ කරුණු:
එන්ජින් රෙපෙයාර් කරලා තියෙන්නෙ. කලච් ප්ලෙට් ඔක්කොම දාල තියෙන්නෙ.අලුතෙන් පෙන්ට් කරලා තියෙන්නෙ BODY PARTS ටික . බිල් ඔක්කොම තියෙනවා . එන්ජින් හදලා 400 KM දුවලා තියෙන්නෙ.මිටර් ඔක්කොම වැඩ . අලුත් ඩිස්ප්ලෙ දාල තියෙන්නෙ. Good runing. චෙන් ස්පොකට් අලුතෙන් දැම්මා .ෆුල් ඉන්ශුවරන්ස් දාල තියෙන්නෙ. ටයර් දෙකම හොදයි . ගානක් එහා මෙහා කරනවා. කිසිදු අමතර වියදමක් නොමැත, අරන් පදින්න විතරයි තියෙන්නේ.
ලියකියවිලි සියල්ල පිරිසිදුයි.
මිල ගණන් සාකච්ඡා කරගත හැක (අද හෙටම ගන්නවා නම් වෙනසක් කරලා දෙන්නම්).
📞 වැඩි විස්තර සහ මිල දැනගැනීමට දැන්ම කතා කරන්න:
📍 වාහනය පරීක්ෂා කළ හැකි ස්තානය. පුගොඩ STF කැම්ප්
ඉක්මන් කරන්න, මුදල් හදිස්සියකට දෙන්නේ!