🏍️ Bajaj Pulsar 135 LS
✨ හොඳට පාවිච්චි කරපු, ඉතා හොඳ තත්ත්වයේ Pulsar 135 LS එකක් විකිණීමට.
Sell එකක එකක් නෙමෙයි මං මගෙ shop එකට යන එනවා විතරයි.bike එක මතුගම town එකේමයි තියෙන්නේ.
Car එකක් ගන්න නිසයි ikmanin දෙන්නේ..👍
තෙල් හොදට කරනවා 65k wage.
🔹 Year: 2015
🔹 Model: Bajaj Pulsar 135 LS
🔹 Condition: Used – Excellent Condition
🔹 Engine: කිසිම අවුලක් නැත
🔹 Running: Smooth & Comfortable
🔹 Maintenance: හොඳින් නඩත්තු කර ඇත
🔹 Documents: සියල්ල නිවැරදිව ඇත
❤️ Bike එක හොඳින් පාවිච්චි කරලා තියෙන නිසා කිසිම ලොකු repair එකක් නැති, දුවන්න සූදානම් bike එකක්.
👉 ගන්න කෙනාට වහාම පාවිච්චියට ගන්න පුළුවන් හොඳ condition එකේ bike එකක්.
📞 වැඩි විස්තර සඳහා අමතන්න.