රු 300,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
Dimuthu
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Pulsar 135
2014
BAE-XXXX
පොඩි එකේ ඉදන් ලොකු එක වෙනකම්ම තියෙන අඩුපාඩු -
Kick start විතරයි වැඩ( self start වැඩ නෑ)
Meter එක ලාවට පේන්නෙ.
පිටිපස්සෙ සිග්නල් ලයිට් දෙකේ කප් දෙක දාගන්න ඕන.
පැඩල් එක ලග පුපුරල තියෙනවා ඒනිසා ඒකට රිවට් කරල හදල තියෙන්නෙ( කිසිම හෙලවීමක් නෑ ඒනිසා)
සයිඩ් කප් එකේ ලොක් එක නෑ
2025 June වලින් ආදයම් බලපත්ර ඉවරයි(insurance එක තියෙනවා)
Open papers තියෙන්නෙ
** 4tos වල අඩුපාඩු පේන්න ගහල තියෙන්නෙ