රු 300,000
විස්තරය
විකිණිමට
Ushan dilshan
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Pulsar 135LS
2013 BAE නම්බර්
මං අරගෙන මාස 8ක් වගේ වෙන්නේ, ගෙනත් සම්පූර්න හදලා තියෙන්නෙ,
සද්ද බද්ද නෑ , පදින්න ගන්න කෙනෙක්ට උඩින්ම වටිනවා.
දැනට ෆිනෑන්ස් එකක් ඇත 10100×16 ඒක ක්ලෝස් කරලා ගන්න කෙනෙක්ට හෝ ක්ලෝස් කරලා තමයි දෙන්නේ,
ස්වීච් සියල්ල වැඩ, සෙල් ස්ටාර්ට්,කික් දෙකම වැඩ, බ්රේක් ලයිට් වැඩ,
ඉස්සරහා ටයර් එක 98% ටයර් එක දාලා කිලෝමිටර් 400ක් පැදලා නෑ, පස්සහා ටයර් එක 80%
අලුත් තෙල් ටැංකියක් දමා ඇත, (පරන එකේ මලකඩ නිසා)
ඔයිල් මාරු කර ඇත, යතුරු 2 .
සීට් කවර දෙකකුත් ඇත , 48900km
ප්‍රෙටල් 1L 55/60km ක් කරනවා,ගෙනාවට දැම්මේ නෑ,
පැදලා බලලා ඕන විදියකට චෙක් කරලා ගන්න පුළුවන් , මරාලයක් නෙවෙයි ,