ටයර් ගෙවිලා
මීටර් බෝඩ් එකට කරන්ට් එක එන්නෙ නැ
ටැංකියේ හිල් දෙකක් තියෙනවා ගම් එක ගැලවිලා
පොක් ඔයිල් සිල් දාන්න ඕනේ
එන්ජින් ඔයිල් ලික් තියෙනවා