බයික් එක හොදටම තියෙනවා..අලුතින් සර්විස් කරලා ඔක්කොම හදලා තියෙන්නෙ.හදන්න කරන්න කිසිම දෙයක් නෑ..පලවෙනි අයිතිකරු බයික් එක ගද්දි ගත්ත බිල් සර්විස් රෙකොඩ් හැම දෙයක්ම තියෙනවා..කැකිරාවෙ තියෙන්නෙ ඇවිත් බලන්න ගාන පොඩි වෙනසක් කරලා දෙන්නම්
1st owner
New battery
Good runnig
Good condition