රු 67,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
Bike Bike
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
PULSAR 135
මූලික ගෙවීම:67000/=
මුලු මුදල:210000/=
බුත්තල තියන්නෙ.
හොද තත්වයෙන් තියනවා.
අලුතින් බැටරියක් දාල තියන්නෙ බැටරියට අවුරුද්දක් වොරන්ටි තියනවා.
කන්ඩිශන් හොදයි.
අඩු පාඩු මොකුත්ම නෑ.
අරන් පදින්න තියන්නෙ හදන්න මොකුත් නෑ.
ලියකියවිලි අන්ග සම්පූර්නයි.(ඔරිනල් පොත/ට්‍රාන්සර් පේපර්/හැඳුනුම් පත් කොපි/ඩිලිශන් ලෙටර්)
ආදායම් බලපත්‍ර හා ඉන්සූරන්ස් 2025/02/11 වෙනකම් තියනවා.
එන්ජින් 100%(සද්ද බද්ද දුම ගහන්නෙ ඔයිල් පිච්චෙන්නෙ නෑ)
රනින් 100%(යන්න යකා වගේ ඇදිලි මොකුත් නෑ)
ටයර් දෙක 50% වගේ
සෙල්ස් ටාට් වැඩ.
අවශ්‍ය නම් ෆිනෑන්ස් පහසුකම් සලසා දිය හැකිය.
ඕනිම වර්ගයෙ යතුරු පැදු ත්‍රී වීල් මාරු කරනවා.
මිල වෙනසක් කරල දෙන්නම්.
වැඩි විස්තර වලට කෝල් එකක් දෙන්න.