රු 89,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
vahicle sell
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
මූලික ගෙවීම:89000/=
මුලු මුදල:239000/=
බුත්තල තියන්නෙ.
අති සුපිරියක් කිසිම අඩු පාඩුවක් නෑ.
අලුතින් ඩිජිටල් මීටරයයි,ටැන්කියයි,යතුරු කට,බැටරියයි දාල තියන්නෙ බැටරියට අවුරුද්දක් වොරන්ටි තියනවා.
හොදටම තියනව.
කන්ඩිශන් 100%(අලුතින් පේන්ට් කරල ස්ටිකර් ගහල තියන්නෙ)
අඩු පාඩු මොකුත්ම නෑ.
අරන් පදින්න තියන්නෙ හදන්න මොකුත් නෑ.
ලියකියවිලි අන්ග සම්පූර්නයි.(ඔරිනල් පොත/ට්‍රාන්සර් පේපර්/හැඳුනුම් පත් කොපි/ඩිලිශන් ලෙටර්)
ආදායම් බලපත්‍ර හා ඉන්සූරන්ස් 2025/02/11 වෙනකම් තියනවා.
එන්ජින් 100%(සද්ද බද්ද දුම ගහන්නෙ ඔයිල් පිච්චෙන්නෙ නෑ)
රනින් 100%(යන්න යකා වගේ ඇදිලි මොකුත් නෑ)
ටයර් දෙක 60% වගෙ හොදයි.
සෙල්ස් ටාඩ් වැඩ.
අරන් කිසි අවුලක් නැතුව අවුරුදු 4ක් විතර පදින්න පුලුවන්.
අවශ්‍ය නම් ෆිනෑන්ස් පහසුකම් සලසා දිය හැකිය.
ඕනිම වර්ගයෙ යතුරු පැදු ත්‍රී වීල් මාරු කරනවා.
වැඩි විස්තර වලට කෝල් එකක් දෙන්න.