රු 255,000
විස්තරය
විකිණිමට
Nadeera Umesh
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Pulsar 135 Ls මුදල් හදිසියක් සදහායි මේ විකුනන්නෙ. Pulsar original sticker දෙක නෑ ටැංකිය දෙපැත්තෙ අලුතෙන්ම paint කරපු නිසා ඒ දෙක කැමති නම් ගහගන්න පුලුවන්. Clutch plate company දාල තියෙන්නෙ raiser ගහල තියෙන්නෙ full body service දාල තියෙන්නෙ break සුපිරියටම තියෙනවා. Pickup එක 100% තියෙයි වෙන කිසිම ලෙඩක් නෑ. seat එකේ පොඩී patch එකක් තියෙයි. Meater එක හොදට වැඩ කිසි අවුලක් නෑ තෙල් වැඩ හොදට ලීටරේට 50ත් 55km විතර කරනවා. පදින විදිහ අනුව තමයී. වෙන කිසි ඇවුලක් නෑ