Bajaj Pulsar 135 (2010) bike එකක් විකිණීමට 👍
Running condition හොඳයි, daily useට කිසිම issue එකක් නැහැ
Engine smooth 👍
පො ඩි වැ ඩ ටිකක් තියෙනවා
Handle එක change කරන්න තියෙනවා
Documents clear
Reason for selling: upgrade
Good price එකකට දෙනවා – serious buyers only 😊