රු 160,000
විස්තරය
විකිණිමට
දෙවිඳුන් කරා
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Bike model : Bajaj Pulsar 135
Manufactured : 2007
Engine capacity : 135cc
Engine 100%
Tire 90%
Recondition
දැනට finance එකක් දාල තියෙන්නෙ. ගෙවාගෙන යන්න Bike එකක් ගන්න කෙනෙකුට Recommend කරනවා.
අතට 160,000/= ක් දීල ඉතුරු ටික ගෙවාගෙන යන්න ගන්න පුළුවන්. ෆිනෑන්ස් වාරිකයත් ගොඩක් අඩුයි. රජයෙන් 40%ක් වැඩිකරන්න කලින් දාපු ෆිනෑන්ස් එකක්. මාසෙට 8,900ක් වෙන්නෙ.
ෆිනෑන්ස් එක දාල තියෙන්නෙ අවුරුදු 2කට. දැනට මාස 7ක් ගෙවල තියෙනවා. තව මාස 17යි ගෙවන්න ඕනෙ.
Bike එක තියෙන්නෙ ගම්පහ ගණේමුල්ලෙ. විස්තර බලල, ගන්න කැමති නම් call එකක් දීල එන්න.



