2019..
කිලෝ මීටර් 32500 යි.
ලියකියවිලි සියල්ල ඇත.
බලපිටියෙ තියෙන්නෙ.
මුලු මුදල 435000/=
යතුරුපැදිය පරික්ශාවෙන් පසු මිල ගනන් සාකච්චා කරගත හැක...
පදින්න ගන්න කෙනෙකුට වටින්න බයිසිකලයක්.
යතුරුපැදි හුවමාරුව සලකා බැලේ...
අඩු පාඩු මුකුත් නැත..