For Sale – Bajaj Platina 2019 (Single Use)...
💯 අඩු පාඩුවක් නැති සුපිරි condition එකේ බයික් එකක්!
🔧 Features & Condition:
✔️ සිගනල් ලයිට්, හෝන්, බ්රේක් ලයිට්, හෙඩ් ලයිට් – සියල්ල හොඳට වැඩ
✔️ මීටර් දෙකම perfect
✔️ ඇන්ජිම සුපිරි condition 🔥
✔️ ඔයිල්, ෆිල්ටර්, රේසර්, බ්රේක් ලයිනර් අලුතින් දාලා
✔️ කේබල් grease කරලා Full service කරලා තියෙනවා
📄 Documents:
✔️ ලියකියවිලි සියල්ල නිරවුල්
✔️ QR code available
📍 Location: බලපිටිය – කොස්ගොඩ
💰 Price:
👉 මුලු මුදල: Rs. 435,000
👉 අතින් Rs. 99,000 දාගන්න පුලුවන්
👉 Finance පහසුකම් ඇත
💥 Note:
❗ කරන්න කිසිම දෙයක් නැති ready to ride bike එකක්
❗ හොඳම බයික් එකක් සොයන කෙනෙකුට වටිනවා
❗ බොරුවට calls ගන්න එපා (සියලු විස්තර මෙහි දාල තියෙනවා)