රු 360,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
Dr.Gayan
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Bajaj Platina 2015 / First Owner / 83000km / Padukka
පරිස්සමෙන් පාවිච්චි කළ, ඉතා විශ්වාසදායක බයිසිකලයක් ඉක්මනින් විකිණීමට ඇත.
වාහනයේ වර්ගය: Bajaj Platina
නිෂ්පාදිත වර්ෂය: 2015
ස්ථානය: පාදුක්ක (Padukka)
අයිතිකාරීත්වය: පළමු අයිතිකරු (First Owner)
ධාවනය කළ දුර (Mileage): කිලෝමීටර් 83,000 (ජෙනුයින් මයිලේජ්)
ලියකියවිලි: Original ලියකියවිලි සියල්ල ඇත (Clear Documents).
තත්වය: ඉතා හොඳ සහ පිරිසිදු ධාවන තත්වයේ ඇත.
අලුත්වැඩියා: කිසිදු repair එකක් කිරීමට නැත. අරන් පදින්න පමණයි තියෙන්නේ.
ඉන්ධන පරිභෝජනය: ඉතාමත් හොදින් පෙට්රල් කරනු ලබයි.
මිල: රු. 360,000/= (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
දුරකථන අංකය:
- Ranga (xxx940)
- Mr. Rathnayaka ( xxx568)
- Gayan ( xxx600 Whatsapp only )



